06-12-2020 | 5:08 PM
COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 370 දෙනෙකු අද සුවය ලබා තිබේ.
ඒ අනුව, මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 20 460කි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ, මෙරටින් වාර්තා වන සමස්ත කෙරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 27,228 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
වෛරසය ආසාදිතව රෝහල්ගත...