පෑලියගොඩ පොකුර: තවත් ආසාදිතයින් 168 ක්..

පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින්ගෙන් තවත් 168 කට කොරෝනා

by Chathurika Jayasundara 05-12-2020 | 9:05 PM

COLOMBO ( News 1st ) : තවත් කොරෝනා ආසාදිතයින් 168ක් හඳුනා ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සියලු දෙනාම පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් ය. ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් ගණන 669 කි .