තවත් කොරෝනා ආසාදිතයින් 652කට සුවයි

තවත් කොරෝනා ආසාදිතයින් 652කට සුවයි

by Chathurika Jayasundara 05-12-2020 | 3:23 PM

COLOMBO (News 1st) – තවත් කොරෝනා ආසාදිතයින් 652ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව, මෙරට සුවය ලැබු කොරෝනා රෝගීන් ගණන 20,000 ඉක්මවා තිබේ.

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 26,559 ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා ආසාදනය වීමෙන් මෙරට මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 130 කි.