05-12-2020 | 5:28 PM
COLOMBO (News 1st) – මහර බන්ධනාගාරයේ කළහකාරී සිද්ධියෙන් මියගිය රැඳවියන් 11 දෙනාගෙන් 9 දෙනෙකුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර ගැනීමට නොහැකි වී තිබේ.
පොලීසිය ප්‍රකාශ කළේ , අනන්‍යතාවය තහවුරු කර ගෙන ඇත්තේ දෙදෙනෙකුගේ පමණක් බවයි.
එලෙස හඳුනා ගැනුණේ , 31 සහ 39 හැවිරිදි ජා-ඇල කළුපාලම සහ වත්තල, හුණුපිටිය ප්...