මහනුවර පාසල් කිහිපයක් තාවකාලිකව වසා දමයි

මහනුවර නගර සීමාවේ සහ අකුරණ පාසල් කිහිපයක් තාවකාලිකව වසා දමයි

by Staff writer 04-12-2020 | 5:47 PM

COLOMBO (News 1st) - මහනුවර නාගරික සීමාවේ පාසල් 45 ක් සහ අකුරණ පාසල් 5 ක් ලබන 14 වැනි දා දක්වා තවදුරටත් වසා තැබීමට තීරණය කර තිබේ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත්. යු. ගමගේ මහතා පැවසුවේ, කොරෝනා ව්‍යාප්තිය සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි.