නව ක්‍රිකට් තේරීම් කමිටුවට ක්‍රීඩා ඇමතිගේ අනුමැතිය

නව ක්‍රිකට් තේරීම් කමිටුවට ක්‍රීඩා ඇමතිගේ අනුමැතිය...

by Hashini De Mel 04-12-2020 | 6:52 PM

COLOMBO (News 1st) - නව ක්‍රිකට් තේරීම් කමිටුවට ක්‍රීඩා අමත්‍යවරයාගේ අනුමැතිය හිමි ව තිබේ.

ඒ අනුව, අශන්තා ද මෙල් එහි සභාපතිත්වය දරනු ලැබේ. නව ක්‍රිකට් තේරීම් කමිටුව මෙසේ යි. ? චමින්ද මෙන්ඩිස් ? ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ? එම්.ඒ.ඩ්බ්.ආර් මදුරසිංහ ? නිල්මිණී ගුණරත්න ? හේමන්ත දේවප්‍රිය ? එස්.එච්.යූ කර්නින්