මහනුවර නගර සීමාවේ සහ අකුරණ පාසල් කිහිපයක් තාවකාලිකව වසා දමයි

මහනුවර නගර සීමාවේ සහ අකුරණ පාසල් කිහිපයක් තාවකාලිකව වසා දමයි

මහනුවර නගර සීමාවේ සහ අකුරණ පාසල් කිහිපයක් තාවකාලිකව වසා දමයි

කර්තෘ Staff writer

04 Dec, 2020 | 5:47 pm

COLOMBO (News 1st) – මහනුවර නාගරික සීමාවේ පාසල් 45 ක් සහ අකුරණ පාසල් 5 ක් ලබන 14 වැනි දා දක්වා තවදුරටත් වසා තැබීමට තීරණය කර තිබේ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත්. යු. ගමගේ මහතා පැවසුවේ, කොරෝනා ව්‍යාප්තිය සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]