
මහනුවර නගර සීමාවේ සහ අකුරණ පාසල් කිහිපයක් තාවකාලිකව වසා දමයි
මහනුවර නගර සීමාවේ සහ අකුරණ පාසල් කිහිපයක් තාවකාලිකව වසා දමයි
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – මහනුවර නාගරික සීමාවේ පාසල් 45 ක් සහ අකුරණ පාසල් 5 ක් ලබන 14 වැනි දා දක්වා තවදුරටත් වසා තැබීමට තීරණය කර තිබේ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත්. යු. ගමගේ මහතා පැවසුවේ, කොරෝනා ව්‍යාප්තිය සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි.
- සැකකරුවෙකුට ගිනි අවියක් දුන් පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම්
- බුලත්කොහුපිටියේ ගැටුමක් ඝාතනයකින් කෙළවර වෙයි..
- වරාය වෘත්තිය සමිති දුන් යෝජනා ගැන අධ්‍යනයට අමාත්‍ය මණ්ඩල අනුකමිටුව හෙට රැස්වෙයි
- එඩ්වින් ආරියදාසයන්ගේ අවසන් කටයුතු සෞඛ්යාරක්ෂිත උපදෙස් අනුව – රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව
- මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 57,000 ඉක්මවයි
- හම්බන්තොට මුහුදේ අනතුරට ලක් වූ නැවේ තෙල් කාන්දුවක් නැහැ – බලධාරීන් කියයි..
- බස්නාහිර පළාතේ සාමාන්‍ය පෙළ සිසුන්ට හෙට සිට පාසල් විවෘතයි..
- ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
- තවත් කොරෝනා මරණ 02ක්..
- 17 හැවිරිදි ෂුක්රා මුනව්වර් ‘සිරස ලක්ෂපති’ මිලියන 2 දිනා ගනී..