නව ක්‍රිකට් තේරීම් කමිටුවට ක්‍රීඩා ඇමතිගේ අනුමැතිය…

නව ක්‍රිකට් තේරීම් කමිටුවට ක්‍රීඩා ඇමතිගේ අනුමැතිය…

නව ක්‍රිකට් තේරීම් කමිටුවට ක්‍රීඩා ඇමතිගේ අනුමැතිය…

කර්තෘ Hashini De Mel

04 Dec, 2020 | 6:52 pm

COLOMBO (News 1st) – නව ක්‍රිකට් තේරීම් කමිටුවට ක්‍රීඩා අමත්‍යවරයාගේ අනුමැතිය හිමි ව තිබේ.

ඒ අනුව, අශන්තා ද මෙල් එහි සභාපතිත්වය දරනු ලැබේ.

නව ක්‍රිකට් තේරීම් කමිටුව මෙසේ යි.

📌 චමින්ද මෙන්ඩිස්
📌 ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ
📌 එම්.ඒ.ඩ්බ්.ආර් මදුරසිංහ
📌 නිල්මිණී ගුණරත්න
📌 හේමන්ත දේවප්‍රිය
📌 එස්.එච්.යූ කර්නින්

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]