home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
කොරෝනා ආසාදිතයින් 628 වාර්තා වූ ප්‍රදේශ මෙන්න.. රත්නපුරෙනුත් ආසාදිතයින් 35ක්
by Sagarika Chathumali
04-12-2020 | 10:06 AM
COLOMBO (News1st) : ඊයේ (03) දිනය තුළ මෙරටින් කොවිඩ් 19 ආසාදිතයින් 628 දෙනෙකු හඳුනා ගත් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ඉන් වැඩිම පිරිස වන ආසාදිතයින් 402 දෙදෙනා කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගෙන ඇති අතර රත්නපුර දිස්ත්‍රික්කයෙන් ද ආසාදියින් 35 දෙනෙකු වාර්තා වී තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 66කි.
වෙනත් ලිපි
පාස්කු මහ නඩුව-15ක් වරදකරුවන්, 9ක් නිදහස්...
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක IMF හමුවේ කිව්ව කතාව
2026-09-22 දිනට අදාළ කැබිනට් තීරණ
ලොකු පැටීගේ රු ලක්ෂ 350ක දේපල ක්‍රියාවිරහිත කෙරේ.
22 සංශෝධනය සම්මත කරන්න ජනමත විචාරණයක් අවශ්‍ය නෑ
22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද පාර්ලිමේන්තුවට
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය