එංගලන්තය සහ ද. අප්‍රිකා පළමු එක්දින තරගය කල් යයි

ක්‍රීඩකයෙකුට කොවිඩ්: එංගලන්තය සහ ද. අප්‍රිකා පළමු එක්දින තරගය කල් යයි

by Staff writer 04-12-2020 | 4:21 PM

COLOMBO (News 1st) - එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර අද පැවැත්වීමට නියමිතව තිබූ පළමු එක්දින ක්‍රිකට් තරගය ලබන ඉරිදා දක්වා කල් දමා තිබේ.

ඒ, දකුණු අප්‍රිකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වීම හේතුවෙනි.

වෙනත් ලිපි