04-12-2020 | 5:38 PM
COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු පෑලියගොඩ ප්‍රදේශයේ කළ වැටලීම්වලදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් එම වැටලීම් කර ඇති බවයි.
අයිස් ග්‍රෑම් 10 ක් සහ හෙරොයින් ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් 500 ක් සමග සැ...