වැලිකඩ රැඳවියන් පිරිසක් අදත් වහලය උඩට....

වැලිකඩ රැඳවියන් පිරිසක් අදත් වහලය උඩට....

by Chathurika Jayasundara 03-12-2020 | 5:28 PM

COLOMBO (News 1st) – වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි වහලය මත නැග අදත් විරෝධතාවක නිරතව සිටිති.

https://youtu.be/75T7aGaWOFc