තවත් කොරෝනා මරණ 05ක්..

තවත් කොරෝනා මරණ 05ක්..

by Chathurika Jayasundara 03-12-2020 | 9:57 PM

COLOMBO (News 1st) : තවත් කොරෝනා මරණ 05 ක් වාර්තා වී තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, ඒ අනුව මේ වනවිට වාර්තා වන මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 129 දක්වා ඉහළ ගොස් ඇති බවයි.