මැතිවරණ කොමිසමේ නව සභාපති පුංචිහේවා

කොමිෂන් සභා නාම ලේඛනයට පාර්ලිමේන්තු අනුමැතිය

by Staff writer 03-12-2020 | 4:23 PM

COLOMBO (News 1st) – මැතිවරණ කොමිසම , පොලිස් කොමිසම , රාජ්‍ය ⁣සේවා කොමිසම හා අල්ලස් කොමිසමේ සාමාජිකයින් සඳහා ජනාධිපතිවරයා යොමු කළ නාම ලේඛනයට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව මැතිවරණ කොමිසමේ නව සභාපති නිමල් පුංචිහේවා මහතා ය.