
වත්තලට අද පැය 18 ක ජල කප්පාදුවක්..
වත්තලට අද පැය 18 ක ජල කප්පාදුවක්..
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – වත්තල ජල සම්පාදන ක්රමයේ සංවර්ධන කටයුත්තක් හේතුවෙන් අද(03) පෙරවරු 10.00 සිට හෙට(04) අලුයම 4.00 දක්වා පැය 18 ක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.
ඒ අනුව, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ, හේකිත්ත, පල්ලියවත්ත, වැලිඅමුණපාර, බලගල, ගලගහදූව, මරදාන පාර, ඇලකන්ද හා හැදල පාරේ කොටසකට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බවයි.
- අසන්තා ද මෙල් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස් වෙයි
- 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනපති කොමිසමේ කටයුතු අවසන්
- අධ්‍යාපන ඇමති ඇතුළු පිරිසකට අභියාචනාධිකරණයෙන් නොතිසි
- අර්ජුන එජාපයේ ධුරය එපා කියයි..
- මීටියාගොඩදී තරුණයෙකු කපා කොටා ඝාතනය කළ සැකකරුවන් අත්අඩංගුවට
- කොවිඩ් ආසාදිතයින්ට නව නිරෝධායන මාර්ගෝපදේශ මාලාවක්
- ”විකුණන්නෙත් නෑ… බදු දෙන්නෙත් නෑ” – නාමල්
- චීනෙනු ත් ශ්‍රී ලංකාවට COVID එන්නත් ප්‍රදානයක්
- පේරු රටින් අඩක් වැසෙයි
- කොරෝනා මැද ඉතාලි අගමැති ඉල්ලා අස්වෙයි