වත්තලට අද පැය 18 ක ජල කප්පාදුවක්..

වත්තලට අද පැය 18 ක ජල කප්පාදුවක්..

වත්තලට අද පැය 18 ක ජල කප්පාදුවක්..

කර්තෘ Staff writer

03 Dec, 2020 | 8:39 am

COLOMBO (News 1st) – වත්තල ජල සම්පාදන ක්‍රමයේ සංවර්ධන කටයුත්තක් හේතුවෙන් අද(03) පෙරවරු 10.00 සිට හෙට(04) අලුයම 4.00 දක්වා පැය 18 ක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

ඒ අනුව, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ, හේකිත්ත, පල්ලියවත්ත, වැලිඅමුණපාර, බලගල, ගලගහදූව, මරදාන පාර, ඇලකන්ද හා හැදල පාරේ කොටසකට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]