
‘බුරවි’ නිසා ප්‍රදේශ කිහිපයක පාසල් තාවකාලිකව වැසේ
‘බුරවි’ නිසා ප්‍රදේශ කිහිපයක පාසල් තාවකාලිකව වැසේ
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – ‘බුරවි’ සුළි කුණාටුව හේතුවෙන් ප්‍රදේශ කිහිපයක පාසල් වසා දැමීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන තිබේ.
උතුරු පළාතේ සියලු පාසල් අද(03) හා හෙට(04) වසා දැමීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
නැගෙනහිර පළාතේ පාසල් ඊයේ(02) සිට සිකුරාදා දක්වා වසා දැමුණි.
පුත්තලම අධ්‍යාපන කලාපයේ සියලු පාසල් අද වසා තැබෙන බව පුත්තලම කලාප අධ්‍යාපන අධ්යක්ෂ ඩබ්ලිව්.බී.එස්.කේ විජේසිංහ මහතා ප්‍රකාශ කළේ ය.
- අසන්තා ද මෙල් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස් වෙයි
- 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනපති කොමිසමේ කටයුතු අවසන්
- අධ්‍යාපන ඇමති ඇතුළු පිරිසකට අභියාචනාධිකරණයෙන් නොතිසි
- අර්ජුන එජාපයේ ධුරය එපා කියයි..
- මීටියාගොඩදී තරුණයෙකු කපා කොටා ඝාතනය කළ සැකකරුවන් අත්අඩංගුවට
- කොවිඩ් ආසාදිතයින්ට නව නිරෝධායන මාර්ගෝපදේශ මාලාවක්
- ”විකුණන්නෙත් නෑ… බදු දෙන්නෙත් නෑ” – නාමල්
- චීනෙනු ත් ශ්‍රී ලංකාවට COVID එන්නත් ප්‍රදානයක්
- පේරු රටින් අඩක් වැසෙයි
- කොරෝනා මැද ඉතාලි අගමැති ඉල්ලා අස්වෙයි