‘බුරවි’ නිසා ප්‍රදේශ කිහිපයක පාසල් තාවකාලිකව වැසේ

‘බුරවි’ නිසා ප්‍රදේශ කිහිපයක පාසල් තාවකාලිකව වැසේ

‘බුරවි’ නිසා ප්‍රදේශ කිහිපයක පාසල් තාවකාලිකව වැසේ

කර්තෘ Staff writer

03 Dec, 2020 | 7:07 am

COLOMBO (News 1st) – ‘බුරවි’ සුළි කුණාටුව හේතුවෙන් ප්‍රදේශ කිහිපයක පාසල් වසා දැමීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන තිබේ.

උතුරු පළාතේ සියලු පාසල් අද(03) හා හෙට(04) වසා දැමීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

නැගෙනහිර පළාතේ පාසල් ඊයේ(02) සිට සිකුරාදා දක්වා වසා දැමුණි.

පුත්තලම අධ්‍යාපන කලාපයේ සියලු පාසල් අද වසා තැබෙන බව පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්ලිව්.බී.එස්.කේ විජේසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]