කොමිෂන් සභා නාම ලේඛනයට පාර්ලිමේන්තු අනුමැතිය

කොමිෂන් සභා නාම ලේඛනයට පාර්ලිමේන්තු අනුමැතිය

කොමිෂන් සභා නාම ලේඛනයට පාර්ලිමේන්තු අනුමැතිය

කර්තෘ Staff writer

03 Dec, 2020 | 4:23 pm

COLOMBO (News 1st) – මැතිවරණ කොමිසම , පොලිස් කොමිසම , රාජ්‍ය ⁣සේවා කොමිසම හා අල්ලස් කොමිසමේ සාමාජිකයින් සඳහා ජනාධිපතිවරයා යොමු කළ නාම ලේඛනයට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව මැතිවරණ කොමිසමේ නව සභාපති නිමල් පුංචිහේවා මහතා ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]