Burevi අද රාත්‍රීයේ නැගෙනහිර වෙරළට කඩා වදින ලකුණු

Burevi අද රාත්‍රීයේ නැගෙනහිර වෙරළට කඩා වදින ලකුණු

by Sagarika Chathumali 02-12-2020 | 11:54 AM
  'බුරවි' සුළි කුණාටුව අද 7pm - 10 pm අතර කාලය තුළ දිවයිනේ නැගෙනහිර වෙරළ තීරයට ඇතුළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.