ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමති ධුර‌යේ දිවුරුම් දෙයි

ලොහාන් රත්වත්තේ බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුර‌යේ දිවුරුම් දෙයි

by Staff writer 02-12-2020 | 12:43 PM
COLOMBO (News 1st) : ලොහාන් රත්වත්තේ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අද ජනපති ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. ලොහාන් රත්වත්තේ මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයේ ද කටයුතු කරනු ලබයි.