මහර බන්ධනාගාරයේ සිරකරුවන් අතර ගැටුම - (දර්ශන සහිතයි)

by Staff writer 02-12-2020 | 7:49 PM

COLOMBO (News 1st) - මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් කලහකාරීව හැසිරෙන අයුරු දැක්වෙන දර්ශන බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය අද පස්වරුවේ මාධ්‍යයට නිකුත් කළේ ය.

    https://youtu.be/KQUdiY7enjo