තවත් කොරෝනා මරණ 02 ක්

තවත් කොරෝනා මරණ 02 ක්

by Hashini De Mel 02-12-2020 | 10:22 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා මරණ 02 ක් වාර්තා වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, මේ වනවිට වාර්තා වන මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 124 දක්වා ඉහළ ගොස් ඇති බවයි.