තවත් ආසාදිතයින් 350 දෙනෙකු හඳුනා ගැනේ

තවත් ආසාදිතයින් 350 දෙනෙකු හඳුනා ගැනේ

by Staff writer 02-12-2020 | 7:20 PM
අද (2) දිනයේ නව කොරෝනා ආසාදිතයින් 350 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි, රජයේ පුවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව, මෙරටින් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 24,882 ක්.