දිනකදී වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව (878) අද

දිනකදී වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව (878) අද

දිනකදී වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව (878) අද

කර්තෘ Staff writer

02 Dec, 2020 | 10:30 pm

තවත් කොවිඩ් ආසාදිතයින් 528 දෙනෙකු තහවුරුව ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව අද දින වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 878 ක් දක්වා ඉහළ ගොස් ඇත.

දිනකදී  මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලෙස මෙය වාර්තා වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]