තවත් කොරෝනා මරණ 02 ක්

තවත් කොරෝනා මරණ 02 ක්

තවත් කොරෝනා මරණ 02 ක්

කර්තෘ Hashini De Mel

02 Dec, 2020 | 10:22 pm

COLOMBO (News 1st) – තවත් කොරෝනා මරණ 02 ක් වාර්තා වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, මේ වනවිට වාර්තා වන මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 124 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]