by Staff writer 01-12-2020 | 3:13 PM
COLOMBO (News 1st) - Covid-19 වසංගතයට ගොදුරු වී මිය යන පුද්ගලයින්ගේ දේහයන් ආදාහනය කළ යුතු බවට නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනුකළ පෙත්සම් සියල්ල විභාගයට ගැනීමට අවසර දීමෙන් තොරව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.