COVID19:දේහයන් ආදාහනය කළ යුතු බවට වූ ගැසට් නිවේදනයට එරෙහි පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කෙරේ

COVID19:දේහයන් ආදාහනය කළ යුතු බවට වූ ගැසට් නිවේදනයට එරෙහි පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කෙරේ

COVID19:දේහයන් ආදාහනය කළ යුතු බවට වූ ගැසට් නිවේදනයට එරෙහි පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කෙරේ

කර්තෘ Staff writer

01 Dec, 2020 | 3:13 pm

COLOMBO (News 1st) – Covid-19 වසංගතයට ගොදුරු වී මිය යන පුද්ගලයින්ගේ දේහයන් ආදාහනය කළ යුතු බවට නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනුකළ පෙත්සම් සියල්ල විභාගයට ගැනීමට අවසර දීමෙන් තොරව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]