සුදර්ශනීගේ රාජ්‍ය ඇමති ධුරය ලොහාන්ට..

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේගේ රාජ්‍ය ඇමති ධුරය හෙට සිට ලොහාන් රත්වත්තේට..

by Staff writer 01-12-2020 | 8:56 PM

COLOMBO (News 1st) - බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරු පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මහතා හෙට(02) ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව තිබේ.

විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මීට පෙර බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරු පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කළා ය.