අනුරුද්ධ සම්පායෝට එරෙහිව අධිචෝදනා..

සම්පායෝට, බන්ධනාගාර නිලධාරීන් 4කට හා රැඳවියන් දෙදෙනෙකුට එරෙහිව අධිචෝදනා

by Staff writer 01-12-2020 | 4:18 PM

COLOMBO (News 1st) - නීතිපතිවරයා විසින් අනුරුද්ධ සම්පායෝට, බන්ධනාගාර නිලධාරීන් 04 දෙනෙකුට හා රැඳවියන් දෙදෙනෙකුට එරෙහිව මීගමුව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.