මහර බන්ධනාගාර නොසන්සුන් තත්ත්වයෙන් මියගිය රැඳවියන් ගණන 11 දක්වා ඉහළට

by Staff writer 01-12-2020 | 5:44 PM

COLOMBO (News 1st) - මහර බන්ධනාගාර නොසන්සුන් තත්ත්වය හේතුවෙන් මියගිය රැඳවියන් සංඛ්‍යාව 11දක්වා ඉහළ ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, තුවාල ලැබූ සංඛ්‍යාව 117 දක්වා ඉහළ ගොස් ඇති බවයි.