රැඳවියන්ට ඇප දීමට සැලැස්මක් සකසන්නැයි උපදෙස්

බන්ධනාගාර රැඳවියන් ඇප මත මුදා හැරීමට සැලැස්මක් සකසන්නැයි නීතිපතිගෙන් උපදෙස්

by Staff writer 01-12-2020 | 5:21 PM

COLOMBO (News 1st) - බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර ලබන සඳුදා(07) වනවිට රැඳවියන්, ඇප මත මුදා හැරීමට ක්‍රියා කරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබේ.