home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්රීඩා පුවත්
ව්යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ජැෆ්නා ස්ටැලියන්ස් පිලේ විජයරාජ් සිය උපන් දිනය සැමරූ අයුරු...
by Staff writer
01-12-2020 | 9:32 PM
News 1st - LPL තරගාවලියේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ සෙබස්තියන් පිල්ලේ විජයරාජ් අද සිය 27වන උපන් දිනය සමරනු ලැබිණි.
ඒ, කණ්ඩායමේ සිය සගයින් සමගිනි. ක්රිකට් ක්රීඩාවට උපන් හපන්කම් දක්වන සහ එම ක්රීඩාවට දැඩි ලෙස ඇලුම් කරන ඔහු, කිලිනොච්චියේදී අප සොයා ගත්තේ 2017 වසරේ පැවති ගම්මැද්ද වැඩසටහනෙනි. ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ සාමාජිකයින් මේ වනවිට පැවැත්වෙන කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම සමග තරගය ආරම්භයට පෙර විජයරාජ්ගේ උපන් දිනය සැමරුවේය.
වෙනත් ලිපි
T20 ලෝක කුසලානයේ කාලසටහන එළිදැක්වීම අද
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
අපේ ක්රීඩකයන් ගත් තීරණය පසුපස 3වැනි පාර්ශ්වයක්?
ශ්රී ලංකා - පකිස්ථාන ක්රිකට් තරගාවලියේ වෙනසක්
නැගී එන තරු අතර ආසියානු කුසලාන ක්රිකට් තරගාවලිය
පාකිස්ථාන - ශ්රී ලංකා එක්දින සටන අද ඇරඹේ...
විශේෂාංග
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්රපට උළෙල
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්රපට උළෙල
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්රීඩා
ව්යාපාරික
විදේශීය