මහර බන්ධනාගාර නොසන්සුන් තත්ත්වයෙන් මියගිය රැඳවියන් ගණන 11 දක්වා ඉහළට

මහර බන්ධනාගාර නොසන්සුන් තත්ත්වයෙන් මියගිය රැඳවියන් ගණන 11 දක්වා ඉහළට

කර්තෘ Staff writer

01 Dec, 2020 | 5:44 pm

COLOMBO (News 1st) – මහර බන්ධනාගාර නොසන්සුන් තත්ත්වය හේතුවෙන් මියගිය රැඳවියන් සංඛ්‍යාව 11දක්වා ඉහළ ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, තුවාල ලැබූ සංඛ්‍යාව 117 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]