බන්ධනාගාර සිද්ධිය: ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

මහර බන්ධනාගාර සිද්ධිය ගැන සාකච්ඡාවට ප්‍රධානීහු රැස්වෙති

by Staff writer 30-11-2020 | 12:37 PM
COLOMBO (News 1st) : මහර බන්ධනාගාර පරිශ්‍රයේ ඇතිවු සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වේ. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. සාකච්ජාවට අධිකරණ සහ බන්ධනාගාර අමාත්‍යවරුන්, ත්‍රිවිද හමුදාපතිවරුන්,පොලිස්පතිවරයා සහ අමාත්‍යංශය ලේකම්වරුන් කැඳවා ඇති බව බන්ධනාගාර අමාත්‍යංශය සඳහන් කළේ ය.