තවත් ආසාදිතයින් 558 ක් සුවය ලබති

තවත් ආසාදිතයින් 558 ක් සුවය ලබති

by Staff writer 30-11-2020 | 4:15 PM

COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් 558 දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව කොරෝනා ආසාධිතව සුවය ලැබූ සංඛ්‍යාව 17,560 දක්වා ඉහළ ගොස් තිබේ.