30-11-2020 | 4:09 PM
COLOMBO ( News 1st ) : මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බන්ධනාගාරයේ වහලයක් මත නැග විරෝධාතවක නිරත වේ.
ඒ, නඩු කටයුතු ඉක්මන් කරන ලෙස ඉල්ලමින් ය.
පොලීසිය පැවසුවේ, රැඳවියන් 4 දෙනෙකු එලෙස විරෝධතාවයේ නිරත වන බවයි.
මීගමුව බන්ධනාගාරයට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇතැයි ද, පොලීසිය ප්රකාශ කළේ ය.
විරෝධ...