by Staff writer 29-11-2020 | 10:47 PM
COLOMBO (News 1st) - මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන් තත්ත්වයෙන් පසු මළ සිරුරු 4 ක් සහ තුවාල ලැබූ 25 දෙනෙකු රාගම රෝහලට රැගෙන ආ බව එම රෝහලේ අධ්යක්ෂවරයා මීට සුළු වේලාවකට පෙර සඳහන් කළේය.
මහර බන්ධනාගාරය අවට ප්රදේශයට දැඩි ආරක්ෂාවක් යොදා තිබෙන බව අප වාර්තාකරු පැවසුවේය.