UPDATE: මහර බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වය:මළ සිරුරු 4 ක් සහ තුවාලකරුවන් 25ක් රාගම රෝහලට..

UPDATE: මහර බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වය:මළ සිරුරු 4 ක් සහ තුවාලකරුවන් 25ක් රාගම රෝහලට..

UPDATE: මහර බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වය:මළ සිරුරු 4 ක් සහ තුවාලකරුවන් 25ක් රාගම රෝහලට..

කර්තෘ Staff writer

29 Nov, 2020 | 10:47 pm

COLOMBO (News 1st) – මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන් තත්ත්වයෙන් පසු මළ සිරුරු 4 ක් සහ තුවාල ලැබූ 25 දෙනෙකු රාගම රෝහලට රැගෙන ආ බව එම රෝහලේ අධ්‍යක්ෂවරයා මීට සුළු වේලාවකට පෙර සඳහන් කළේය.

මහර බන්ධනාගාරය අවට ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් යොදා තිබෙන බව අප වාර්තාකරු පැවසුවේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]