තවත් කොරෝනා මරණ 07ක්..

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 116 දක්වා ඉහළට

by Staff writer 29-11-2020 | 9:45 PM

COLOMBO (News 1st ) - මෙරටින් තවත් කොරෝනා මරණ 07ක් වාර්තා වෙයි.

ඒ සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 116 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.