දඹුල්ලේ පාසල් හෙට සිට සතියකට වැසේ..

දඹුල්ලේ පාසල් හෙට සිට සතියකට වැසේ..

by Staff writer 29-11-2020 | 1:30 PM

COLOMBO (News 1st) : දඹුල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලු පාසල් හෙට(30) සිට සතියක කාලයක් වසා තැබීමට තීරණය කර තිබේ.