මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 116 දක්වා ඉහළට

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 116 දක්වා ඉහළට

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 116 දක්වා ඉහළට

කර්තෘ Staff writer

29 Nov, 2020 | 9:45 pm

COLOMBO (News 1st ) – මෙරටින් තවත් කොරෝනා මරණ 07ක් වාර්තා වෙයි.

ඒ සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 116 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

 

 

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]