පිටකොටුව ඇතුළු ප්‍රදේශ 5ක් හෙට හුදෙකලා තත්ත්වයෙන් ඉවතට

පිටකොටුව ඇතුළු ප්‍රදේශ 5ක් හෙට හුදෙකලා තත්ත්වයෙන් ඉවතට

පිටකොටුව ඇතුළු ප්‍රදේශ 5ක් හෙට හුදෙකලා තත්ත්වයෙන් ඉවතට

කර්තෘ Chathurika Jayasundara

29 Nov, 2020 | 7:36 am

COLOMBO (News 1st) : පිටකොටුව, මට්ටක්කුලිය , රාගම, මීගමුව හා වෙරළබඩ පොලිස් වසම්වල හුදෙකලා තත්ත්වය හෙට (30) අලුයම 5.00 ට ඉවත් කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

නමුත් වත්තල, පෑලියගොඩ හා කැලණිය යන ප්‍රදේශ තවදුරටත් හුදෙකලා කෙරෙන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මාධ්‍ය නිවේදනය….

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]