
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තිදෙනෙකුට කොරෝනා
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තිදෙනෙකුට කොරෝනා
කර්තෘ Staff writer
COLOMBO (News 1st) : දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තිදෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ.
ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සිතාර විතානගේ මහතා පැවසුවේ, ආර්ථීක මධ්‍යස්ථානය ආශ්‍රිතව කරන ලද අහඹු පරීක්ෂාවකින් එම ආසාදිතයින් හඳුනා ගත් බවයි.
ආර්ථික මධ්‍යස්ථානයේ අහඹු පරීක්ෂාවට ලක්කර ඇති පිරිස 200 කි.
හඳුනා ගත් කොරෝනා ආසාදිතයින් තිදෙනා ගලහ, එප්පාවල සහ ගලේවෙල ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
ඔවුන් ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි පිරිසක් බැවින් ඔවුන් පැමිණි බව කියන වෙළෙඳසැල් 3 ක් වසා දැමීමට පියවර ගත් බව වෛද්‍යවරයා සඳහන් කළේ ය.
ඔහු සඳහන් කළේ , ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් පිළිබඳ තොරතුරු ලබා ගැනීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.
- තවත් කොරෝනා මරණ 02ක්..
- 17 හැවිරිදි ෂුක්රා මුනව්වර් ‘සිරස ලක්ෂපති’ මිලියන 2 දිනා ගනී..
- ලොව ප්‍රකට අමෙරිකානු සන්නිවේදකයෙකු වූ ලැරී කිංග් මියයයි
- කලා කීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාසගේ අවසන් කටයුතු අනිද්දා..
- අවුරුදු 10ක දැරියකට මරු කැඳවූ TikTok
- එඩ්වින් ආරියදාසයන්ගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන්
- නැණ පහන දල්වා නිවී ගිය මිණි පහන, කලාකීර්ති එඩ්වින් ආරියදාසයන්..
- රැඳවියෙකුට දුරකතනයක් දීමට තැත් කළ බන්ධනාගාර නියාමකවරයෙකුගේ වැඩ තහනම්..
- සෞඛ්‍ය අමාත්‍යවරියටත් කොරෝනා..
- පොඩි ලැසීගේ ගෝලයෙකු ගිනි අවි 2 ක් සමග කොටු