තවත් ප්‍රදේශ කිහිපයක් හෙට අලුයම 5.00 සිට Lockdown.

තවත් ප්‍රදේශ කිහිපයක් හෙට අලුයම 5.00 සිට Lockdown.

තවත් ප්‍රදේශ කිහිපයක් හෙට අලුයම 5.00 සිට Lockdown.

කර්තෘ Chathurika Jayasundara

29 Nov, 2020 | 8:17 am

COLOMBO (News 1st) : තවත් ප්‍රදේශ කිහිපයක් හෙට(30) අලුයම 5.00 සිට හුදෙකලා(Lockdown) කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි .

ඒ අනුව, එම ප්‍රදේශ මෙසේය.

මට්ටක්කුලිය පොලිස් වසම

1. රන්දිය උයන නිවාස යෝජනා ක්‍රමය

2 . ෆර්ගියුසන් පාරේ දකුණු ප්‍රදේශය

වැල්ලපිටිය පොලිස් වසම

1.ලක්සඳ සෙවණ නිවාස යෝජනා ක්‍රමය

2. සාලමුල්ල ග්‍රාම නිලධාරී වසම

3. විජයපුර ග්‍රාම නිලධාරී වසම

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]