English
தமிழ்
කර්තෘ Staff writer
29 Nov, 2020 | 8:45 am
මිය ගොස් ඇත්තේ, කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි පුද්ගලයෙකු සහ කොළඹ 08 ප්‍රදේශයේ පදිංචි 96 හැවිරිදි කාන්තාවකි.
ඒ අනුව කොරෝනා ආසාදිතව මෙරට මිය ගිය සංඛ්‍යාව 109 ක් දක්වා ඉහළ ගියේ ය.
මේ අතර තවත් කොරෝනා ආසාදිතයින් 487 දෙනෙකු ඊයේ දිනයේ හඳුනා ගැණුනි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සොයා ගත් ආසාදිතයින් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් බවයි.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 22,988 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 16656 කි.
මේ වනවිට කොරෝනා ආසාදිතයින් 6225 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.
21 Jan, 2021 | 02:22 PM
21 Jan, 2021 | 11:23 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS