English
தமிழ்
කර්තෘ Staff writer
29 Nov, 2020 | 12:48 pm
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ඊයේ රාත්‍රි 12.00 ට පමණ පොලිස් නිලධාරීන් 5 දෙනෙකු හාතලව ප්‍රදේශයේ නීති විරෝධී වැලි ගොඩ දැමීමක් පරීක්ෂා කිරීමට ගොස් ඇති බවයි.
එම අවස්ථාවේ අදාළ වැලි ලොරිය නතර කිරීමට පොලිස් නිලධාරීන් උත්සාහ කර ඇති බවත් ලොරිය නොනවත්වා පොලිස් නිලධාරියා යට කරගෙන ඉදිරියට ගමන් කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ පොලිස් නිලධාරියා නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
මේ අතර අදාළ පොලිස් නිලධාරියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම ලොරි රථයේ රියැදුරු නිකවැරටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු 27 හැවිරිදි පුද්ගලයෙකි.
04 Jan, 2021 | 04:21 PM
09 Nov, 2020 | 05:51 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS