29-11-2020 | 5:54 PM
COLOMBO (News 1st) - යාපනය, පලෙයි, ඌරලි මුහුදේ දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්ව තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, 6 දෙනෙකුගෙන් යුත් පිරිසක් අද දහවල් මුහුදේ දියනෑමට ගොස් ඇති බවයි.
එහිදී 19 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු මෙම අනතුරට මුහුණ පා ඇතැය...