English
தமிழ்
කර්තෘ Staff writer
28 Nov, 2020 | 12:48 pm
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, එවැනි පුද්ගලයින්ගේ නිවාස මුද්‍රා තැබීමට පියවර ගන්නා බවය.
මේ අතර PCR පරීක්ෂණවලට සහභාගී නොවන ලෙසට සමාජ මාධ්‍ය ඔස්සේ මත පළ කළ පුද්ගල කණ්ඩායමක් සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය.
මුහුණු ආවරණ නොපැළඳීම හා සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම සම්බන්ධයෙන්ගත වූ පැය 24 ක කාලය තුළ පුද්ගලයින් 52 ක් අත්අඩංගුවට ගෙන ඇත.
14 Jan, 2021 | 08:08 AM
03 Jan, 2021 | 08:01 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS