බන්ධනාගාර තුළ කොරෝනා ආසාදිතයින් ගණන 908ක් වෙයි

බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා ආසාදිතයින් ගණන 908 දක්වා ඉහළට

by Staff writer 28-11-2020 | 3:50 PM

COLOMBO (News 1st) – බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 908 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ, අද තවත් ආසාදිතයින් 87 දෙනෙකු හදුනා ගැනීමත් සමගිනි. ඉන් බහුතරය වැලිකඩ බන්ධනාගාරයෙන් වාර්තා වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.