පෑලියගොඩ මාළු වෙළඳපොළ විවෘත කිරීමට රජයේ අවධානය

පෑලියගොඩ මාළු වෙළඳපොළ යළි විවෘත කිරීම පිළිබඳ රජයේ අවධානය

by Staff writer 28-11-2020 | 3:27 PM

COLOMBO (News 1st) – පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ නැවත විවෘත කිරීම පිළිබඳ රජයේ අවධානය යොමු වී තිබේ.

ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ , මත්ස්‍ය වෙළෙඳපොළ කඩිනමින් විවෘත කිරීම සඳහා සෞඛ්‍ය අංශ අද එම පරිශ්‍රය පරීක්ෂාවට ලක් කළ බවයි