28-11-2020 | 5:02 PM
COLOMBO (News 1st) – කොළඹ හුදෙකලා(Lockdown) ප්‍රදේශවල රෝගී ජනතාව වෙනුවෙන් නොමිලේ පැවැත්වූ ජංගම වෛද්‍ය සායනයන් දෙසැම්බර් මැද භාගය දක්වා දීර්ඝ කර තිබේ.
කොළඹ, මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ , ජනතාවගේ දැඩි ඉල්ලීම මත මෙම තීරණය ගත් බවයි.
කොළඹ මහ නගර සභාවේ රෝග නිව...